1959 අංක 08 දරන පනතින් ද ජාතික රාජ්ය සභාවේ 1978 අංක 06 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත ( 40 වැනි අධිකාරය වූ ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ ජනාධිපතිතුමා
විසින් ඉහත කී ආඥා පනතේ 11 වැනි කොටසේ විධිවිධාන 2019 මැයි 22 වැනි දින සිට ශ්රී ලංකාව මුළුල්ලේ ම ක්රියාත්මක කරමින් කරන ලද ප්රකාශය අනුමත කළ යුතුය.