ඒ අනුව තම ආයතනයේ මාධ්‍යවේදීන්ට හැදුනුම්පත් ලබාගැනීම සදහා මෙතෙක් අයදුම්කොට නොමැතිනම් අදාළ අයදුම්පත් ලිපි ලේඛන සහිතව 2019 මැයි 31 දිනට පෙර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියි.
අදාළ අයදුම්පත් හා විස්තර www.news.lk සහ www.dgi.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකිය.