මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න මහතාගේ මෙහෙයවීම මත සිදු වූ මෙම සත් කාර්ය සදහා මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සහ ස්වේච්ඡා සංවිධාන රැසකගේ දායකත්වය ලැබුනි. මහනුවර දිසාපතිවරයා විසින් අස්ගිරි මහා විහාර පර්ශවයේ අනුනායක වේඩරුවේ උපාලි අභිධාන ස්වාමීන් වහන්සේ වෙත අදාළ මූල්‍යමය පරිත්‍යාගය පිරිනැමීය.
DMU/Kandy