වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11.00 ට නුවරඑළියේ දී විවෘත මෙම කාර්යාලය විවෘත කෙරේ.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය සහ ජාත්‍යන්තර ප්‍රමිතියේ තේ ප්‍රවර්ධන මධ්‍යස්ථානය අද (27) විවෘත කෙරේ.