සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මියගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්යක්ෂ මාධ්‍ය ප්‍රසන්න අධිකාරි මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපන ශාලාවේ දී මැයි 30 දින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්විමට කටයුතු යොදා ඇත.