අප්‍රේල් 19, 2025
tami eng youtube  twitter facebook

    මාතලේ 4500කට සමෘද්ධී සහනාධාර

    මැයි 29, 2019

    මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 4500කට අලුතින් සමෘද්ධී සහනාධාර හිමිකම් ලබාදීම ලබන ජුනි 01 දින පෙ.ව. 11.00ට අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

    රාජ්‍ය සේවය ගමට ගෙනයන විශේෂ වැඩසටහනට සමගාමීව සමෘද්ධී සහනාධාර පිරිනැමීම මාතලේ, එඩ්වඩ් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

    මෙම අවස්ථාවට සමෘද්ධී ප්‍රතිලාභින් , නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි විමට නියමිතය.

    DMU/Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya