ආයතන සහ සේවකයින්ගේ ගැටලු රාශියක් සඳහා විසඳුම් ලබාදීම සඳහා මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 29 ) දා බත්තරමුල්ල, සෙත්සිරිපාය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී අමාත්‍යාංශයට අයත් පැල්වත්ත සීනි සමාගමේ හා සෙවනගල සීනි සමාගමේ වෘත්තීය සමිති සාමාජිකයින් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.
ආයතන සහ සේවකයින්ගේ ගැටලු රාශියක් සඳහා විසඳුම් ලබාදීම සඳහා මෙම සාකච්ඡාව පවත්වා තිබේ.