ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    පවුල් ලක්ෂ 6කට අලුතින් සමෘද්ධි හිමිකම් ලබාදීමේ ජාතික උත්සවය අද

    මැයි 30, 2019

    පවුල් ලක්ෂ 6කට අලුතින් සමෘද්ධි හිමිකම් ලබාදීමේ ජාතික උත්සවය අද (30)අම්පාර නගරසභා ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි.

    ''අලුතෙන් සිතමු දිරියෙන් නැගිටිමු'''තේමාව යටතේ දිළිඳුකමේ හෙට දවසේ අභියෝග නිසැකවම හමුදුනාගෙන එය ජයගැනීම මෙම සමාජ මෙහෙවරේ අභිලාෂය වෙයි.

    ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජාතික උත්සවය පැවැත්වෙන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya