ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මෙම කටයුත්ත සම්බන්ධීකරණය සිදු කරයි.
වර්තමාන ලංකාදීප පුවත් පතේ පුරෝගාමී සාමාජිකයකු වන ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදි ඒ.එල්.කේ. පෙරේරා මහතා වෙත මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අතින් ඊයේ (29) සිදු විය.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මෙම කටයුත්ත සම්බන්ධීකරණය සිදු කරයි.