ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් රට වෙනුවෙන් එකට සිටිමු දීප ව්‍යාප්ත සංවර්ධන වැඩසටහන් මලාව ක්‍රියාත්මක කරයි.
මෙම වැඩසටහනේ ප්රචාරක කටයුතු රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන අතර විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයක් මුලදිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට ක්‍රියාත්මක කරයි.