මේ අවස්ථාවට අමාත්‍යවරුන්වන දොස්තර රාජිත සේනාරත්න, මංගල සමරවීර, දයාගමගේ,යන මහත්වරු ද රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා,ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේ ය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් නිවාසලාභීන් පස් දෙනෙකු වෙත නිවාස හිමිකම් පිරිනැමීම ඊයේ (2) යාපනය නැදුම්කුලම් ගම්මානයේ දී සිදු කෙරිණි.