කාරක සභාව අද පැවැත්වෙන්නේ දෙවැනි වරටයි.මෙහිදී සාක්ෂි ලබාදීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කාරක සභාව හමුවට කැඳවා තිබුණි.
වැඩි දුර වාර්තා පසුව බලාපොරොත්තු වන්න
අප්‍රේල් 21 දින රටේ විවිධ ප්‍රදේශවල සිදු වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (4) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.
කාරක සභාව අද පැවැත්වෙන්නේ දෙවැනි වරටයි.මෙහිදී සාක්ෂි ලබාදීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කාරක සභාව හමුවට කැඳවා තිබුණි.
වැඩි දුර වාර්තා පසුව බලාපොරොත්තු වන්න