කාරක සභාව හමුවේ සක්ෂි ලබාදීමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතා කැඳවා තිබුණි.
කාරක සභාව ආරම්භයේ දී සක්ෂි ඉදිරිපත් කිරීමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පැමිණියේ ය.මේ වනවිට ඒ මහතා කාරක සභාව ඉදිරියේ සාක්ෂි ඉදිරිපත් කරමින් සිටියි.