මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කළේ ය.
ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන (සංශෝධන ) පනත් කෙටුම්පත අද (6) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගනු ලැබීය.