ඉසුරුමුණි විහාරයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලට පෙරහැරින් රැගෙන ගිය පැන් වලින් මහමෙව්නා උයනේ තනා ඇති විශේෂ පිරිත් මණ්ඩපයේ ඇති මහා පාත්‍රය පුරවනු ලැබීය.
රාත්‍රී අටට සති පිරිත් දේශනාවේ පිරිත් පේ කිරීම ඇරඹේ. එතැන් සිට සතියක් පුරා පිරිත් සජ්ඣායනය සිදු කෙර්.
මෙවරත් පැන් පෙරහැර සංවිධානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා වාරිමාර්ග අධ්යක්ෂ කාර්යලය විසින් සිදු කරයි.