බොරැල්ල පොලිස් වසමේ ජල නල එළීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් රථවාහන ගමනා ගමනය සීමා කිරීමට පියවර ගෙන ඇතැයි පොලීසිය පවසයි.