මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් විවාදය ආරම්භ කළේ ය.
රක්ෂණ කර්මාන්ත විධිමත් කිරීමේ පනත යටතේ නියෝගයක් සහ සුරාබදු ආඥා පනත යටතේ නිවේදන තුනක් අද (18) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් විවාදය ආරම්භ කළේ ය.