ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ජයවර්ධනපුර සරසවිය ඩෙංගු රෝගයට නව ඖෂධයක් නිපදවයි

    ජූනි 19, 2019

    ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවලට බලවත් තර්ජනයක් වී ඇති ඩෙංගු රෝගය නිසා මිය යන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් නව ඖෂධයක් නිපදවා තිබේ.

    බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සහය ඇතිව මෙම ඖෂධය පිළිබදව සිදුකරන ලද පර්යේෂණවලින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවැසීය.

    දැනට සිදුකොට ඇති පර්යේෂණ සහ අත්හදාබැලීම් සාර්ථක බැවින් තවත් මාස කිහිපයකින් මෙම ඩෙංගු ඖෂධය වෙළදපොලට හදුන්වා දීමට අපේක්ෂා කරන බවද ඒ මහතා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya