දේවප්‍රිය මහතා ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් එකී පත්වීමේ ලිපිය ලබා ගත්තේය.
බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා , මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත් කොට ඇත.