ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    පොසොන් උත්සවය වෙනුවෙන් දිළිදු පවුල්වලට වියළි ආහාර

    ජූනි 21, 2019

    මෙවර පොසොන් පොහොය වෙනුවෙන් රජය විසින් ප්‍රකාශයට පත් කළ පොසොන් සතිය මුල් කරගෙන මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ගඟවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව දිස්ත්‍රික්කයේ තෝරාගත් දිළිදු පවුල් සදහා වියළි ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී.

    ඒ අනුව මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්කයේ දිළිදු පවුල් එකොළ්හක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමූ අතර, ඒ සඳහා ගඟවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් පාලිත බණ්ඩාර මහතා ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya