ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    දේශීය ලොකු ළුණු ගොවීන් ආරක්ෂා කරගැනීමට දැනටමත් බදු පනවා තිබෙනවා- ගොවීන් සූරාකැමට ඉඩක් නෑ

    ජූනි 21, 2019

    දේශීය ලොකු ළුණු ගොවීන් ආරක්ෂා කරගැනීම සඳහා දැනටමත් මසකට කලින් බදු පැනවීමට කටයුතු කළ බව කෘෂි කර්ම අමාත්‍ය පී .හැරිසන් මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ලොකු ළුණු ගොවීන් ආරක්ෂා කිරීම බදු පනවන්නේ කවදා දැයි විමසූ පැනයකට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය.

     පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා- ලොකු ළුණු නිෂ්පාදනය විශාල වශයෙන් අඩු වෙලා, මිල උච්චාවචනය වීමේ ප්‍රශ්නය මීට හේතුවක් වෙලා .කවද්ද බද්ද ගහලා ගොවීන් ආරක්ෂා කරන්නේ?

    අමාත්‍ය පී .හැරිසන් මහතා- මාසයකට කලින් 15 වැනිදා වනවිට බද්ද ගහල අවසන්. අනවශ්‍ය ලෙස ගොවීන් සූරාකැමට ඉඩක් ලබෙන්නේ නෑ .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya