ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    හදවත් යා කෙරෙන රන්මාවත් මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන-ගාල්ලේ මාර්ග 09ක් සංවර්ධනය කෙරේ

    ජූනි 23, 2019

    හදවත් යා කෙරෙන රන්මාවත් මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග 09ක් කාපට් අතුරා සංවර්ධන කිරිමේ එක් දින වැඩසටහන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධනත්වයෙන් ආරම්භ විය.

    ඒ අනුව පළමුව ගාල්ල අනුලාදේවි මාර්ගය රුපියල් ලක්ෂ 76ක මුල්‍ය පිරිවැයක් මත සංවර්ධන කිරිමට කටයුතු යෙදුණු අතර, ඒම මෙහොතේම අදාල වැඩකටයුතු ආරම්භ කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක විය.ගාල්ල මාඉටිපේ මාර්ගය,හිරිඹුර කරාපිටිය මාර්ගය,මඩවලමුල්ල මාර්ගය,මහමෝදර පළමු පටුමග,මහමෝදරවත්ත මාර්ගය,මහහපුගල සහිරා විද්‍යාල මාර්ගය,මහහපුගල විදානගොඩ මාර්ගය සහ ගාල්ල දඩල්ල ප්‍රධාන මාර්ගය යන මාර්ග රන් මාවත් වැඩසටහන යටතේ සංවර්ධනය කිරිමට පියවර ගැණින.

    මේ අවස්ථාව සදහා මහජන නියෝජිතයින් රැසක්ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya