ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    රුපියල් මිලියන 92ක ආයෝජනයක්-පානදුර ආතර් වී දියෙස් නාගරික උද්‍යානය හා දුම්රියපොළ චතුරස්‍රය ජනතා අයිතියට

    ජූනි 25, 2019

    රුපියල් මිලියන 92ක ආයෝජනයෙන් ඉදි වූ පානදුර ආතර් වී දියෙස් නාගරික උද්‍යානය හා දුම් රිය පොළ චතුරස්‍රය අද (25) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය ජනතා අයිතියට පත් කෙරේ.

    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මඟ පෙන්වීම අනුව ''සුඛිත පුරවර'' සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මත නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ අධීක්ෂණය යටතේ මෙම උද්‍යානය ඉදි කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya