බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය මඟින් භික්ෂූන් වහන්සේලාගේ සෞඛ්‍ය රක්ෂණය වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබේ. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) සවස 3.00ට අරලියගහ මන්දිරයේ දී මෙම ජාතික මහෝත්සවය පැවැත්වීමට නියමිතය.