කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ මූලිකත්වයෙන් අදත් කාරක සභාව රැස්විය. කාරක සභාව හමුවේ පළමුව සාක්ෂි ලබාදීමට යුද්ධ හමුදාධීපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා කැඳවීය.
පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (26) රැස්වෙයි.