කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ මූලිකත්වයෙන් අද කාරක සභාව රැස්විය. අද කාරක සභාව හමුවේ පළමුව සාක්ෂි ලබාදීමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා කැඳවීය.
කාරක සභාව හමුවේ දෙවනුවට සක්ෂි කැඳවීමට දෙවනි වරට කැඳවනු ලැබුවේ, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.ආර්. අසෝක මහතා ය.