හිටපු අමාත්‍යවරයා සාක්ෂි ලබාදීමට පැමිණියත් කාරක සභාවේ නියෝජිතයින්ට විශේෂ රැස්වීමක් පැවැත්වීමට තිබීමත් සාමාජිකයන් කීපදෙනෙකු නොසිටීමත් ආදී හේතු නිසා හිටපු අමාත්‍යවරයාගෙන් සාක්ෂි විමසීම සිදු කළේ නැත.
ඒ අනුව නැවත සාක්ෂි විමසීම ලබන සිකුරාදා (28) සිදු කිරීමට හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට දන්වා සිටියේ ය. නැවත කාරක සභාව ලබන 28 දින රැස්වීමට නියමිතය.