සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් යෝජනාව සභාව වෙත ඉදිරිපත් කළ අතර නියෝජ්‍ය අමත්‍ය නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් විවාදය ආරම්භ කළේ ය.
හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමට අදාළ මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව අද (27) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.