ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව සම්මතයි

    ජූනි 27, 2019

    මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

    හදිසි නීතිය මසකින් දීර්ග කිරීම සඳහා මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව අද (27) පාර්ලිමේන්තුවේ දී විවාද කෙරිණි. ඡන්ද විමසීමකින් තොරව යෝජනාව සම්මත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya