මෙහි පළමු අදියරේ වැඩ මේ වනවිටත් ආරම්භ කර ඇති අතර ඒ යටතේ කොටු බැම්මේ පිටත පිළිසකර කිරිම මුර අට්ටාල අලුත් වැඩියා කිරිම සිදු කෙරෙමින් පවතී.ඒ සඳහා වැය කරනු ලබන මුදල මිලියන පන්සියකි.
මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කල අධ්‍යක්ෂවරිය “ දෙවන අදියර යටතේ භූ දර්ශණ සැකසිම හා පහන් ආලෝක පද්ධති සවි කිරිමටත් යුධ කාමර සංරක්ෂණය කර නැරඹිමට සඳහා පහුසකම් සැපයීමත් සිදු කෙරෙනවා.වරලත් වාස්තු විද්‍යාඥ නිලාන් කුරේ මහතාගේ උපදෙස් පරිදි මෙම සංරක්ෂණ කටයුතු කරනු ලබන අතර ගාලු උරුමය අධීක්ෂණ සහාය ලබා දෙනවා.“ යැයි පවසා සිටියා ය.
DMU/Galle