මෙම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින ද කාරක සභාවේ කටයුතු ඇරඹේ.
කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබාදීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතට කැඳවීමක් කර තිබේ. පසුගිය දින (26) කාරක සභව හමුවේ හිටපු අමාත්‍යවරයා පෙනී සිටි අතර එදින සාක්ෂි විමසීමක් නොකොට අද (28) දින පෙනී සිටින ලෙස දන්වන ලදී.