විවාදයේ දී පළ වූ අඳහස්වලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
සේවකයන් අතරේ කොටස් බෙදා දීම මෙහි අරමුණ බව ද අමාත්‍යවරය එදිදී පෙන්ව දුන්නේ ය.පලාලි ගුවන්තොටුපල සංවර්ධනය කරන්නේ උතුරේ සංවර්ධනය ඇති කිරීමට සහ උතුරේ ජනතාවගේ සංවර්ධනයට බව ද සඳහන් කළේ ය.
මෙහිදී අඳහස් දැක්වූ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කළේ, පලාලි ගුවන්තොටුපල මඟී ගුවන් යානා සඳහා ධාවනපථය සකස් කිරීමට අවශ්‍ය බවද එය දීර්ග කිරීමට කටයුතු කරන බවද පැවසී ය