මේ සඳහා රන්දිය ලංකා (පෞද්ගලික) සමාගමේ දායකත්වය සහ සහභාගිත්ව ලබා ගැනෙයි. වයස අවුරැදු 18- 45 අතර තරුණ කෘෂි ව්‍යවසායකයින් 300 ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් තෝරා ගැනීමට නියමිතය.
ඔවුන් සදහා 6.5 % පොලී අනුපාතයක් යටතේ ණය ආධාර බැංකු මගින් සපයනු ඇත. මසකට අස්වැන්න කිලෝ ලක්ෂ 02 ක් අපනයනය කිරීමට ඉලක්ක කර ඇති අතර වගා කරනු ලබන සියලුම අස්වැන්න මිලදි ගැනීමට රන්දිය සමාගම බලාපොරොත්තු වේ.
මේ සදහා ව්‍යවසායකයින් තෝරා ගැනීම කෘෂි කර්ම උපදේශවරුන්, කෘෂි පර්යේෂණ නිලධාරීන් සහ කෙෂ්ත්‍ර නිලධාරීන් මගින් සිදු කර අතර ප්‍රාදේශිය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතිව අනුව අදාළ ණය පහසුකම් ලබාදීම පිණිස කටයුතු කෙරේ.
DMU/Matale