ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    මහවැලි ජනපදිකයන් වෙත ඉඩම් ඔප්පු අටදහසක්

    ජූලි 03, 2019

    මහවැලි ජනපදිකයන් වෙත ඉඩම් ඔප්පු අටදහසක් ප්‍රදානය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ උත්සවයක් පොළොන්නරුව, සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවත්විණි.

    ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් කිහිප දෙනෙකු වෙත ඉඩම් ඔප්පු පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ශාන් විජයලාල් ද සිල්වා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, අනෝමා ගමගේ, ඉසුර දේවප්‍රිය, චාමර සම්පත් දසනායක, පී දයාරත්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya