ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    මාතලේට මහාධිකරණ සංකීරණයක්

    ජූලි 05, 2019

    මාතලේ මහාධිකරණය විවෘත කිරීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ආරාධනයෙන් අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

     මහාධිකරණයක් නොවු එකම දිස්ත්‍රික්කය වූ මාතලේට මේ අනුව මහාධිකරණයක අයිතිය ජනතාවට ලැබෙනු ඇත. මාතලේ නව මහාධිකරණය ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 41 ක මුදලක් වැය කර තිබේ. මාතලේ දිස්ත්‍රිකය සදහා රුපියල් මිලියන 850 මුදලක් වැයකරමින් නව මහා අධිකරණ සංකිර්ණය ජනතා අයිතියට පත්කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya