ජලය හා විදුලිය පහසුකම්,අභ්‍යන්තර මාර්ග පහසුකම් සහ ප්‍රවේශ මාර්ග සපිරි නව නිවාස 24 ක් මෙහිදී ජනතා අයිතියට පත්වේ.
මීට සමගාමීව වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මකය.
ප්‍රතිලාභීන් සදහා ඉන්දියානු රජයේ මූල්‍ය අනුග්‍රහය යටතේ නිවාස ආධාර ප්‍රදානය(වටිනාකම රු.ලක්ෂ 120),“රනිදුගම” ආදර්ශ ගම්මානයේ පවුල් 24 කට නිවාස හිමිකම් ලබාදීම,සංවර්ධිත බිම් කොටස් 24 ක හිමිකම් ලබාදීම.( වටිනාකම රු.ලක්ෂ 300),“රනිදුගම” ආදර්ශ ගම්මානයේ ප්‍රතිලාභීන් සදහා නිවාස ණය ප්‍රදානය. (වටිනාකම රු.ලක්ෂ 34.5),ප්‍රතිලාභීන් 1000 ක් සදහා “විසිරි ණය” චෙක්පත් ප්‍රදානය. (වටිනාකම රු.ලක්ෂ 2000),ප්‍රතිලාභීන් 62 ක් සදහා නිවාස ණය / ආධාර චෙක්පත් ප්‍රදානය.( වටිනාකම රු.ලක්ෂ 62),ප්‍රතිලාභීන් 42 ක් සදහා “විරු සුමිතුරු” නිවාස ආධාර ප්‍රදානය.( වටිනාකම රු.ලක්ෂ 177),ප්‍රතිලාභීන් 150 ක් සදහා “සොදුරු පියස” නිවාස ආධාර ප්‍රදානය.( වටිනාකම රු.ලක්ෂ 150),ආධාරලාභී නිවසක් සදහා නිවාස ආධාර ප්‍රදානය.( වටිනාකම රු.ලක්ෂ 3),“ශිල්ප සවිය” පුහුණුලාභීන් 100 ක් සදහා ප්‍රතිලාභ ලබාදීම. ( වටිනාකම රු.ලක්ෂ 50),දෘෂ්ඨි ආබාධ සහිතවූවන් සදහා ඇස් කණ්ණාඩි ප්‍රදානය සිදු කෙරේ.