පොදු ජන ගැටළු හඳුනගනිමින් ඊට විසඳුම් ලබාදීම උදෙසා අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාවට නැංවෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන ජුලි මස 01 දින සිට මොණරාගල දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවිණ.
රටවෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන් මාලවේ මොණරාගල දිස්ත්‍රික් වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) බිබිල මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි.