ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත රුපියල් ලක්ෂ 100ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ

    ජූලි 08, 2019

    මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත රුපියල් ලක්ෂ 100ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප්‍රදාන කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගිය දා ප්‍රදානය කරනු ලැබීය.

    ජනාධිපති අරමුදලේ 40වන සංවත්සරය නිමිත්තෙන් මෙම වෛද්‍ය උපකරණ ප්‍රදානය සිදුවූ අතර ජනාධිපතිතුමා විසින් නිල වශයෙන් එම වෛද්‍ය උපකරණ රෝහල් අධිකාරි ආර්.එම්.ඩී. රත්නායක මහතා වෙත භාර දෙනු ලැබීය .

    ජනාධිපති අරමුදලේ ලේකම් ඩී.එන්. නානායක්කාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya