ඒ සඳහා වූ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනාව ඉදිරිපත් කර තිබිණි.
සංචාරක අංශ පුනර්ජීවනය කිරීම සඳහා ගුවන් ගමන් අඛණ්ඩව පවත්වාගැනීම සඳහා,ආදි ක්ෂේත්‍ර රැසකට සහන ලබාදීම සඳහා රජය පියවර ගෙන තිබේ.