බන්ධනාගාර ආඥා පනත යටතේ නෛතික කාර්ය රාමුවක් සහිතව බන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටුවීම පිණිස වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය හිමිව තිබේ.