ශ්‍රම වාසනා අරමුදල ( සංශෝධන )- 1998 අංක 12 දරන ශ්‍රම වාසනා අරමුදල පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත සහ පඬිපාලක සභා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත මේ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි
පාර්ලිමේන්තුව වෙත අද (9) පනත් කෙටුම්පත් දෙකක් ඉදිරිපත් විය.