විවාදය ආරම්භ කළේ, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි. මේ අතර මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමත කරගැනීම සඳහා එම පරිපූරක ඇස්තමේන්තුව ද විවාදයට ගැනිණි.
නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමයන් හතරක් සහ සක්‍රීය වගකීම් කළමනාකරණ පනත යටතේ යෝජනාවක් අද (9) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.