ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    සුළං තත්ත්වයෙ තරමක අඩුවීමක්

    ජූලි 22, 2019

    දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුලං තත්ත්වයේ තරමක අඩු වීමක් ජුලි මස 24 දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැක.තවද, දිවයිනේ සෙසු ප්‍රදේශ වල වැසි වාර කිකිපයක් ඇතිවිය හැක.

    බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50)පමණ දක්වාවන තරමක තද සුළං ඇති විය හැකි බව නිකුත් කළ නිවේදනයේ කියැවෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya