ජනවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    සමාගම් (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට

    ජූලි 24, 2019

    සමාගම් (සංශෝධන ) පනත් කෙටුම්පත අද (24) පාර්ලිමේන්තුවේ දී විවදයට ගැනිණි.

    කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් අදාළ පනත් කෙටුම්පත විවාදයට  ඉදිරිපත් කළේ ය.

    ව්‍යවසායකයෙකුට සමාගමක් සංස්ථාපනය කිරීමට අදාළ ක්‍රියාපටිපාටිය සරල  කිරීම හා පහසු කිරීම මෙම පනතේ ප්‍රධාන අරමුණ බව වැඩබලන අමාත්‍යවරයා පවසා සිටියේ ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya