අනුරාධපුර , පුවරසන්කුලම වැව ඉදිකිරීමේ කටයුතු සඳහා මුල්ගල් තැබීම අද (24) සිදු විය. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 421කි. පී.හැරිසන් , එරාන් වික්‍රමරත්න , යන අමාත්‍යවරුන් හා අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්.එම්.
වන්නිනායක යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක් විය.
DMU/Anuradhapura