දෙමළ ජාතික සන්ධනය විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. විවාදය ආරම්භ කළේ, දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා විසිනි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් අද (25) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.