කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට ප්‍රථමව කැඳවා තිබුණේ, මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාය. කාරක සභාව එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (26) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් විය.