ඒ අනුව සෞඛ්‍ය සේවාවේ තනතුරු 05 ක් සදහා වන පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිනි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
ඹෙස්ට් ර්‍එගර්ඩ්ස්