මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනාව අද (31)පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි. සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යෝජනාව සභාවට ඉදිරිපත් කළේ ය.