ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේ ය.
වෙළඳ නැව් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට අද (01) ඉදිරිපත් කෙරිණි.